ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී මසුන් මැරූ තමිල්නාඩු ධීවරයෝ සිව් දෙනෙක් යාපනය නැදුන්කර්නියේදී අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදුන් බව නාවික හමුදා ආරංචි කියයි.
යාපනය නැදුන්කර්නි මුහුදේදී මෙම ධීවරයින් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට බාරදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු එපා කියන දේවල්මනේ කරන්නේ.... (නි)
ඉන්දියාවේ දී අපේ ලංකාවේ අයට සලකන වගේ සලකුවනම් නම් හරි (අ)