ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී ප්‍රථම ස්ථානය දිනා ගත් පානදුර රෝහල අද (17) සිය ජයග්‍රහණය සැමරීමට උත්සවයක් සංවිධානය කර තිබිණි.
සම්මානය සමග රෝහලට පැමිණි එහි වෛද්‍ය අධිකාරී පියල් සමරවීර මහතා හා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත කුමාර යන මහත්වරු රෝහල් කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
තව තවත් දියුණු වේවා! සැමට බුදුසරණයි! (නි)
විශිෂ්ටයි. උත්කෘෂ්ටයි. අති අනර්ඝයි මේ තත්වය දිගටම රැක ගනිමු. (බ)
පානදුර රෝහල මේ තැනට ගෙන්න අපේ වෛද්‍ය අධිකාරි තුමා, ඇතුළු හැම දෙනාම ගොඩක් මහන්සි වුණා, ඒ මහන්සියේ ප්‍රතිපල ලැබුනා, ගොඩක් සතුටුයි මේ ගැන, ගොඩක් ආඩම්බරයි මම පානදුර රෝහලේ සේවකයෙක් වීමත්.(අ)
සතුටු මොහොතක පසුගිය දේ නැවත කියාපාන්නට යන්නේ නැහැ .නමුත් මෙහි ඇතැම් සේවකයින්ගේ නොනිසි ක්‍රියාවන් පවා මේ රෝහල් පාලන අධිකාරියේ හොඳ මහතුන් නිසා දුරදිග නොගොස් සමනය වූ බව කියන්නට ඕනේ ! සුබ පැතුම් !(ම)