ගාලු පාරේ කොල්ලුපිටිය ස්වර්ණාභරණ වෙළඳහලකට කඩාවැදුණු පාකිස්තාන ජාතිකයෝ දෙදෙනෙක් එහි හිමිකරුගේ මුහුණට විස දියරයක් ඉස සිහිනැතිකර රුපියල් ලක්ෂ 50කට අධික ස්වර්ණාභරණ සහ මැණික් කොල්ලකා පළාගොස් සිටියදී කොල්ලුපිටියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හොරු මදිවට දැන් පකිස්ථානයෙන් සොරු ඇවිත් . (ර)
අම්මෝ මෙහෙමත් හොරු. (ර)
ටිකිරි බණ්ඩා, අවශ්‍ය වුණොත් සිංහලයනුත් එහෙම තමයි. යුද්ධය කාලයේ හරියට යුධබිමේ පුවත් බලා නැති බවක් පෙනෙනවා. (නි)
දැන් දැන් මිනිස්සු හොරකම් කරන්න අලුත් ක්‍රම යොදාගන්නවා වගෙයි (නි)
ඔය පටන්ගත්තා විතරයි. පොඩ්ඩක් ඉන්න ඉන්දියාවයි ලංකාවයි යාකරන පාලම හදලා අවසන් වෙනතුරු. (නි)
මෙහෙ ඉන්න උන් මදිවටද දන්නේ නෑ. (අ)
හොරු තව ආවේ නෑ.....ඔය පකිස්තානෙන් එකෙක් දෙන්නෙක්....ඊළඟට ගිවිසුම අනුව අල්ලපු රටිනුත් ආවාම අපේ හොරුන්ටත් තැනක් නැතිවෙනවා හිටන් .(අ)
පකිස්ථාන ජාතිකයන් ගැන විහිළුවෙන් හිතන්න එපා.ඔලුව පොලවේ ගැහැව්වද ඕනෑම වෙලාවක මරාගෙන මැරෙන්න යාවි.....(බ)
ඔය කියන විදියට උන් සැහෙන කාලයක් මෙරටේ ඉඳල පාරවල් රට තොට හොඳට දන්නා කට්ටියක්?(ම)
ගිය තැන කොල්ල කන්න බලන්නේ (ම)
දඬුවමක් දෙන්නත් බැහැනේ. එතකොට කියයි මානව හිමිකම් උල්ලංගනය කරනවා කියලා. සාකච්ඡාවෙන් ප්‍රශ්නය විසඳගන්න කියාවි. මීට ටික කලකට ඉහතදී මතකද චීනෙක් මැණික් ප්‍රදර්ශනයකදී ස්වභාවික මැණික ගිලලා එතනට කෘතීම ගලක් තියලා අහුවුණා. (නි)
මේක තමා අපිට එන සංචාරකයන්ගේ ගුනාන්ත්මක බව. (ර)