විමල් වීරවංශ මහතා නිවාස ඇමැති කාලයේ දී මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවාස පහෙන් හතරක් සිය ළඟම ඥාතීන්ට ද මාළිගාවත්ත නිවාස සංකීර්ණයේ නිවසක් සිය ළඟම හිතවතියකටද ලබා දී ඇතැයි බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හෙළිකරගෙන ඇතැයි කොමිසම අද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කොමිසම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව සාටකෙන් හැමදාම වහන්න තමා එයාවම ඕන කියන්නේ. (බ)
ඕවා හොඳ නැහැ ,ඇඟට ගුණ නැහැ ..... (ර)
අනේ මේක සුළු සිද්ධියක් නේ. (ර)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)
ළඟම හිතවතියකට? සෂිගෙත් එක්ක දීගෙත් කැඩෙන්න මුලක් මේක (බ)
මොකද අායෙත් ඇමති ධුරයක් ලැබෙයි කියලයැයි එ්ක හින්දා කමක් නැහැ නේද (බ)
මේකනම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් . (ම)
එක ඇතත් සමහර වෙිලාවට විමල්විරවංශ ඔය ගෙවල් දීලා ඇත්තේ වෙනකාට හරි සනි කිවුවා වගේ අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණයක් වෙන්න ඔනෑ ඒක. (ර)
සමහර විට ...... විමලේගේ පවුල දන්නේ නැතුව ඇති එයා "හිතවතියකට" ගෙයක් අරන් දුන්න (තෑගි දුන්න ?) බව.... පව් අනේ ඒ බවලතාට. (බ)
සජිත්ගේ අප්පොච්චගේ කාලේ ගෙවල් දුන්නෙම අනුන්ගේ නෑයන්ට සහ තරහ කාරයන්ට. බලන්නකෝ මේ ආණ්ඩුවත් එහෙමම කරන්නේ නැද්ද කියල. කිසිම නෑයෙකුට, හිතවතෙකුට ගෙවල් දෙන්නේ නැහැ. මම හූනා කිව්වා වගේ කියන්නේ. (බ)
අර පාස්පෝට් නඩුවට මොකද වුණේ? (නි)
හැන්ද අතට අහුවුණාම අනෙක් අය කළෙත් ඒ ටිකම තමයි. (නි)
ඔව් අනේ සේන, විමල් හරි හොඳයි (නි)
ඉඳල හිටලා හොර පාස්පෝට් එකක් හැදුවට එයා හරි අවංකයි (නි)
පලිගන්න මොනවහරි දෙයක් සොයන්න . ඔබලාගේ බලය ගිලිහී ගිය දිනක කුමක් වේද ?විමල් කාටහරි ගෙවල් නැති අයටනේ දෙන්න ඇත්තේ .බිස්නස් එකක් කරලා නොවෙයිනේ . (අ)
ඔව් ඉතින්, හැන්ද අතේ තියෙන කොට තමන්ටත් හොඳට බෙදා ගෙන, හතර වරිගෙටම බෙදා දෙන එක හොඳ පුරුද්දක් නේ.... මේවා පිං සිද්ධ වෙන වැඩලු. (ර)