බස්නාහිර පළාත් සභාවේ 2016 අයවැය විවාදය බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එම සභා ගොඩනැගිලි පරිශ‍්‍රයේ දී මෑතකදී පැවැත්විණි.
සභාවේ පසුපෙළ අසුනක් හිමි මන්ත‍්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය විවාදය අතරේ විටින් විට ඉදිරිපෙළ අමාත්‍යවරුන් සඳහා වන ආසන වෙත පැමිණ ප‍්‍රධාන අමාත්‍යවරයා හා අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා සමග කතා බහක නිරත වනු දක්නට ලැබිණි.
මේ අවස්ථාවේ දී අදහස් දැක් වූ මන්ත‍්‍රීවරුන් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳ අදහස් දැක්වූවද ඒවා ගැන එතුමාගේ අවධානය යොමු වන බව නොපෙණිනි.
නිරෝෂා මන්ත‍්‍රීවරියට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන්නැයි විපක්‍ෂයේ මෙන්ම ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරු ද සභාපතිවරයාගෙන් ඉල්ලූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ. වැඩේ වැරදිනේ... (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්? (නි)
ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි (නි)