‘දේශපාලකයන් හා වෘත්තිකයන් අතර පරතරය අවම විය යුතුයි‘ දේශපාලකයන් හා වෘත්තිකයන් අතර මනා සබඳතාවයක් නොමැතිවීම රටේ සංවර්ධනයට විශාල බාධාවකැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26) කොළඹ සං 26 July 2015
රේගුවට ස්කෑන් යන්ත්‍ර ශ්‍රී ලංකා රේගුවේ බහාලූම් නිරීක්ෂණ කාර්යන් පුළුල් කිරීම සඳහා නවීන බහාලූම් පරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. ර 26 July 2015
චිත්‍ර කතා පුරෝගාමියා මෙහෙවර නිම කරයි කාටූන් හා චිත්‍ර කථා කලාවේ පුරෝගාමියකුවූ දයා රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට 78 වැනි 26 July 2015
මානව හිමිකම් වාර්තාව අගෝස්තුවේ යුද්ධයේ අවසන් කාලයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දේශීය විමර්ශනය පිළිබඳ අවසන් වාර්තාව අගෝස්තු අග භාගයේදී ජනාධි 26 July 2015
ජනපති මාලදිවයිනේ මාලදිවයිනේ 50 වැනි නිදහස් සමරු උළෙලට සහභාගී වීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (26) දහවල් 1.35ට කටුනායකින් පිටත්ව ගියේය. මුදල් ඇමැත 26 July 2015
‘නාඩන් අම්මෙ නාඩන් මේවා ඇස් ඇති අයගෙ වැඩ‘ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පදික මංතීරුවල දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් වෙන් කළ තීරුවක් කහ වර්ණයෙන් සාදා ඇත. මේ පිළිබඳව බ 26 July 2015
‘මහින්ද පුස් වෙඩිල්ලක්‘ "මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය බොල් හීනයක්. ඔහු යුග පුරුෂයෙක් කියන එක පුස් වෙඩිල්ලක් බවට පත් කරනවා. මෛත්‍රී - රනිල් සුසංයෝගයෙන් ඉද 26 July 2015
‘ජනපති පුටුව අපි පිරිසිදු කර ගත්තා‘ ‘මහින්ද රාජපක්ෂ පාලනයේ දී කප්පම් කාරයින්ගෙන්, හොරුන්ගෙන්, මංකොල්ලකාරයන්ගෙන්, කුඩු කාරයන්ගෙන්, එතනෝල් සහ ජාවාරම්කාරයන්ගෙන් පිර 26 July 2015
අසූ කෝටියේ රියත් ඡන්ද වැඩට අධි සුඛෝපබෝගී වාහන ලෙස සැලකෙන ලිමොසීන් රථද මෙවර ඡන්ද වැඩට යොදාගෙන ඇත. රුපියල් අසූ කෝටියක් වටිනා ලිමොසීන් වෑන් රියක්ද ඒ අතර වේ. දැනග 26 July 2015
ගුමු ගුමුවන්ටත් ලෙඩ මෙරටින් වාර්තා වු පළමු මී මැසි රෝගය සිකුරාදා වාර්තා වු බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛ 26 July 2015
‘17 වෙනදේ දන්නවා : ඒත් කියන්නේ නෑ‘ ඉදිරි මහ මැතිවරණයේ දී සිදුවන දෙය තමා දන්නා වුවත් ඒ ගැන කිසිත් කිසිම කෙනෙකුට නොකියන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෝතිර් 26 July 2015
තුවාලකරු පාළු ඉඩමකට දමා ගිහින් කොළඹ ඩුප්ලිකේෂ්න් පාරේ දී ත්‍රිරෝද රථයක ගැටුණු පාපැදිකරුවකු (65) රෝහලට රැගෙන යන බව පවසා කොල්ලුපිටිය මුහුදු මාවතේ පාළු ඉඩමකට අතහැ 26 July 2015
බලය බෙදන ලෙස සම්බන්ධන් ඉල්ලයි උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යය ගත කෙරෙන ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලත 26 July 2015
කතරගම ශිෂ්‍යාව වෙනත් විභාගයකට නාවලපිටි ගිහින් සිවිල් ඉංජිනේරු විභාගය සඳහා කතරගම සිට නුගේගොඩට ආ බව කියන කතරගම ශිෂ්‍යාව නාවලපිටියේ ගෙදර සිටින බවට තොරතුරු ඇතැයි මිරිහාන පොලිසිය 26 July 2015
ගිරුවායේ අලි කන්තෝරුවකට ගහලා අම්බලන්තොට නගරයේ බැරගම පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂයට අයත් මැතිවරණ කාර්යාලයයට කිසියම් පිරිසක් හානි කර ඇති බවට අම්බලන්තොට පොලීස 26 July 2015
කිතුනු අවමඟුල පංසලේ කිතුනුවකුගේ අවමඟුලක් පංසලක පැවැත්වීමේ සිද්ධියක් ගනේමුල්ලෙන් වාර්තා විය. කිතුනුවකු වන හපුආරච්චිගේ ඩැනී පෝල් වසර කිහිපයක සිට න 26 July 2015
තංගල්ලේ උක්කුවාගේ කෙරුම් ඉවරයි මිනීමැරුම් නඩුවකට සැකපිට ඇප මත සිටින ‘උක්කුවා‘ නම් පුද්ගලයකු අද (26) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ස 26 July 2015
‘රැගත් සුරා පිරූ විතින් : නටවයි රට මැති ඇමැතින්‘ ප්‍රභූන් හා දේශපාලනඥයන් සිය ගෝල බාලයන් නමින් සුරාසැල් 2000ක් පමණ පවත්වාගෙන යතියි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා සුරාබදු අංශය අන 26 July 2015
විද්‍යුත් භාණ්ඩ හොරා කෝටි දෙකකට අරී බස්නාහිර පළාතේ වෙළදසල් විස්සකට ආසන්න සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි දෙකකට ආසන්න විද්‍යුත් උපකරණ සොරකම් කළැයි කියන යෙදුණු පුද්ගලය 26 July 2015
නැ‘හිර තෙල් සොයන්න ප්‍රංශෙන් එයි ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ තෙල් හා ස්වභාවික ගෑස් ගවේෂණ ටෙන්ඩරය ප්‍රංශයේ ටූටාල් සමාගමට දීමට යයි. නැගෙනහිර මුහුදේ තෙල් ගවේෂණ 26 July 2015
තව හත් නමක් මෙහෙණි සස්නට මෙහෙණින් වහනේසේලාගේ උපසම්පදා උත්සවය අද (26) රන්ගිරි දඹුලු සීමාමාලකයේදී පැවැත්විණි. ආචාර්ය දානියගම ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වය 26 July 2015
ප්‍රා.සභාවේ බූරු ගහලා අවිස්සාවේල්ල ප්‍රාදේශීය සභාවට ගොඩනැගිල්ලක මුදල් ඔට්ටුවට බූරු ගැසූ සිව්දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරුවන් අතර 26 July 2015
සම්පත් කොල්ලයට තිත දේශපාලකයන් රටේ ජනතාවගේ සම්පත් කොල්ල කන යුගය අවසන් කොට රටේ සම්පත් ජනතාවගේ යහපත සඳහා යොදන පිරිසිදු දේශපාලකයන්ගෙන් යුත් පාර්ලිමේන් 26 July 2015
ප්‍රා.සභාවේ වාහන ගල් හොරකමේ? බද්දේගම ප්‍රාදේශිය සභාවට අයත් බව කියන ටිපර් රථයක්, ජේසීබී රථයක් හා ට්‍රැක්ටරයක් යොදාගෙන ගල් කියුබ් 12 ක් සොරකම් කර ඇතැයි ඒවායේ හිම 26 July 2015
බුදු මැදුරේ රන් බඩුත් කොල්ල කාලා අතුරුගිරියේ 10 කණුව ප්‍රදේශයේ කාඩ්බෝඩ් කම්හලක මුරකරුට වෙඩි තබා බුදු මැදුරේ බුදු පිළිමයේ රන් මාල කොල්ල කෑ බව කියන සිව් දෙන 26 July 2015
මහින්ද නිල රථයට ලක්ෂයක් ගෙවයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල රථය වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් අද ගෙවූ බව හිටපු ජනපති මාධ්‍ය අංශය කියයි. මැතිවරණය ව 25 July 2015
‘මහපොළ 8000 ක් කරනවා‘ තමා බලයට පත්වූ පසු 12 වැදෑරුම් වැඩපිළිවෙළක් යටතේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන බවත් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර 25 July 2015
‘සුදු වෑන් රිය ගියේ මෛත්‍රී හොයාගෙනයි‘ මිරිහාන පොලිස් ක්‍රීඩාංගණය ළඟදී පොලිසියට අහම්බෙන් මෙන් අසුවූ සුදුවෑන් රිය පැමිණ ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිට අනතුරක් කිරීම 25 July 2015
බෝම්බයක් සහ උණ්ඩ කසල ගොඩකින් මතු වෙයි බෝතලයක දමා පල්ලම නාගවිල ප්‍රදේශයේ කසල ගොඩක දමා තිබු ටී -56 උණ්ඩ 20ක් සහ අත් අත්බෝම්බයක් සොයා ගත් බව පල්ලම පොලිසිය පව 25 July 2015
රාජිතගේ රැස්වීමේ යකඩ කට පොලිසිය ගලවයි රාජිත සේනාරත්න අමැතිවරයාගේ බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේ ඡන්ද රැස්වීමක ශබ්ද විකාශන යන්ත්‍ර ඒම භමියේන් පිටත සවිකර තිබි පොලිසිය පැ 25 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026