පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් දෙසැම්බර් 30 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් මාලනී ජයවර්ධන මහත්මිය අද (18) නියෝග කළාය.
වීසා නොමැතිව මෙරට රැඳී සිටියේ යැයි නොවැම්බර් 3 වැනිදා කුමාර් ගුණරත්නම් කෑගල්ල අඟුරුවැල්ලේ තම මවගේ නිවසේ රැඳී සිටියදී අත්අඩංගුවට ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නිතිය අනුව මොහුව රටින් පිටුවහල් කරානම් . කරදර ඉවරයි , රිමාන්ඩ් එකේ තිබ්බත් යැපෙන්නේ මහජන බදු මුදල් වලින් , (ම)