ශ්‍රී ලංකා විදේශ සේවා සාමාජිකයන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් අරඹන බවත් ලබන වසරේ මුල් කණ්ඩායමට පුහුණුව ලබාදෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා බිමල් රත්නායක මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා ඒ බව කීය.
ලබන වසරේදී නවසීලන්ත අගමැතිවරයා මෙරට සංචාරය කිරීමට නියමිත බවද අගමැතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිය හරි එදිරිසිංහ , ලංකාවේ තියන ලොකුම ආදායම තමයි විදෙස් සේවය,බිලියන 6ක් එන්නේ ඕකෙන්, රජයේ සේවකයන් ඕක බෙදාගන්න තමයි වලි කරන්නේ, අය වැයෙන් තමුන්ගේ ගොඩ මදි වුණාම වැඩ වර්ජනය කරනවා, මෙහෙ මිනිස්සු නිදි වර්ජිතව වෙහෙසනවා, ලංකාවත් පුද්ගලික අංශය කියල දෙයක් නැත් නම් රජයේ සේවකයෝ ඔෆිස් ගිහින් මහන කොට්ට උරේ එලන් හිගාකන්න තමයි වෙන්නේ , පුද්ගලික අංශවලට සහන දෙන්න ඕන මම නම් කියන්නේ ,රාජ්‍ය මාෆියාවක් තියෙන්නේ,පෙන්නේ නැද්ද දොස්තරලා, රජයෙන් ඉගෙන ගෙන පුගලික රෝහලේ වැඩ, (අ)
හොඳ වැඩක් (නි)
පිටරට දුක් විඳලා අපි එවන ඩොලර් ටිකෙන් තමයි ලංකාවට තෙල් ටික ගෙන්නේ නමුත් අපිටි කිසිම සහහනයක් නෑ (බ)