කුරුණෑගල සාරගම වැවේ ගීලි පාසල් සිසුන දෙදෙනකු (13) හා (15) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
සාරගම වැව වටා ව්‍යායාම සඳහා ඇවිද යමින් සිටියදී ඔවුන් වැවට බැසීම හේතුවෙන් වැවේ ගිලී ඇතැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)
පවු අහිංසක ළමයි! (නි)
නොසැලිකිලිමත් කම තමයි සොයුර, ඔබට නිවන් සුව (බ)