‘ජවිපෙයි එජාපෙයි පක්ෂ දෙකක් නොවේ : එකම පක්ෂයක්‘ ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය යනු පක්ෂ දෙකක් නොව එකක් බවත් රවුෆ් හකීම්, සම්බන්ධන්, අසන් අලී, සුමන්තිරන් වැනි සුළු පක්ෂ 27 July 2015
තනි තීරණයක් ගන්න ටී.එන්.ඒ පිලට බෑ මෙරට ජාතික ගැටළුව සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමේදී ඒ පිළිබඳව තනි තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානයට හැකියාවක් නැති බව ශ්‍රි ල 27 July 2015
‘මහින්ද පැරෂුටයෙන් කුරුණෑගලට‘ තමා හම්බන්තොටින් ජන්දේ ඉල්ලන්නේ නැතිව පැරෂුටයෙන් කුරුණෑගලට ගිහින් කුරුණෑගලට ඡන්දෙත් නැතිව කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ල 27 July 2015
ටිරාන් ඇල්ලීමේ තහනම 30 ට කල් යයි තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා 27 July 2015
තනි පාදේ කොටියා තමිල්නාඩුවේ හිරවේ ව්‍යාජ ඉන්දීය ගුවන් ගමන් බලපත්‍රයකින් තමිල්නාඩුවේ සිට මලයාවට පලා යාමට තැත් කළ හිටපු හිටපු සාමාජිකයකු තිරුචිරපල්ලි ජාත්‍යන් 27 July 2015
‘රගර් ක්‍රීඩකයා මරලා‘ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුනොවූවක් බවත් එය ඝාතනයක් බවත් රහස් පොලිසිය අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් න 27 July 2015
බුද්ධි අංශේ බුද්ධිමතා හෝටලයට තරු පෙන්වයි දින කිහිපයකට පෙර කොළඹ කොල්ලුපිටියේ තරු පහේ හෝටලයක ආලින්දයට ත්‍රී රෝද රියක් ඇතුළු කැරිණි. එම හෝටලයට ත්‍රී රෝද රථ ඇතුළු කිරීමට ඉඩ න 27 July 2015
රන්ජන් උසාවියට අපහාස කරලා කුඩු ව්‍යාපරය සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කර ඇති ප්‍රකාශයකින් නීතීඥවරුන් 27 July 2015
අලි පැටියා දඹුලු පුස්තකාලයටත් නගී දඹුල්ල මහනගරසභාවට අයත් මහජන පුස්තකාල ගොඩනැගිල්ල දඹුල්ල ආසනයේ මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයකුගේ ප්රචාරක වැඩට යොදාගෙන ති 27 July 2015
සිසුන් සිව්දෙනාට ගෙදර යන්න බැරිවෙයි මොරොන්තුඩුව තරුණ සේවා මාවතේදී පාසල් වෑන් රථයකට යටවූ බව කියන පාසල් සිසුන් සිව්දෙනකුගෙන් සිසුවකු මිය ගිය බවත් අනෙක් තිදෙනා ගෝනදූව ර 27 July 2015
උතුරු හසුන ‘දෙමළ අරගලය දිනන්න බැරි පාටයි‘ රටේ දෙවැනි පුරවැසියන් ලෙස ජීවත්වීමට දෙමළ ජනතාව කිසිසේත් සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධානයේ 27 July 2015
ජනපති උතුරට යයි මෛත්‍රිපාල ජනපති හෙට කිලිනොච්චියේ සංචාරයක යෙදීමට නියමිතය. එහි සතොස සුපිරි වෙළඳසල ජනපති අතින් විවෘත කිරීමට නියමිත බව ආරංචි මාර්ග 27 July 2015
මහ ලේකම්ට කළ යුතු දේ ඩලස් කියයි විපක්ෂ නායක කාර්යාලයේදී අද (27) පැවති මාධ්‍ය හමුවකදී සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අසල සිටියේ ඩලස් අලහප්පෙරුම මහතාය. ඔහු 27 July 2015
ජනමාධ්‍ය විශිෂ්ටයෝ සම්මාන ලබති ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන 16 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල - 2014 ගල්කිස්ස මහ හෝටලය 27 July 2015
ගලගෙදර පොලිසිය හරි රාජකාරියේ ගලගෙදර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග අවට තිබූ ඡන්ද පෝස්ටර් ගලවා ඉවත් කිරීමට අද පොලිසිය කටයුතු කළේය. ගලගෙදර පොලිස් ස්ථානාධිපතිවරයා 27 July 2015
මහින්දගේ ආරක්ෂකයෝත් මැකෝට අඳිති මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ යටිනුවර ඡන්ද ප්රචාරක රැස්වීමකට දමා තිබූ අමුතු වර්ගයේ කොඩිවල ඡායාරූප ගන්නට ගිය මාධ්‍යවේදීනට හිටප 27 July 2015
‘ඖෂධ පාලක සභාපති විශ්වාස නෑ‘ රාජ්‍ය නිලධරයකුවූ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති එජාප මූලස්ථානයේ ප්රවෘත්ති සාකච්ඡා පවත්වමින් මැතිවරණ සටනට සහාය වීම පිළිබඳ 27 July 2015
මාධ්‍යවේදියාට තර්ජනය කළ ප්‍රා.සභාපති යළි රිමාන්ඩ් ලංකාදීප ඇත්කඳුර මාධ්‍යවේදියාට තර්ජනය කළ අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති පුෂ්පලාල් කුමාරසිංහ අගෝස්තු 4 දක්වා යළි රිමා 27 July 2015
‘බිම දිගාවුණු ආර්ථිකය නැගිට්ටවනවා‘ තමන් බලයට පත්වූ පසු ජීවන වියදම අඩු කිරීමේ වැඩපිළිවෙළට මුල් තැනක් දෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) ගලගෙදර පැවති සන්ධාන ර 27 July 2015
මිරිහානේ පවුල් 27කට උන්හිටි තැන් නැතිවෙයි මිරිහාන එපිටමුල්ල පැට්රික්වත්තේ අනවසරයෙන් පදිංචි කළ පවුල් 27ක් පහත්බිම් සංවර්ධන නිලධාරින් හා පොලිසියේ සහය මත අද (27) ඉවත් කරන 27 July 2015
භාරත නඩුවේ විත්තිකරුවෙක් රිමාන්ඩ් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එහි තුන්වැනි විත්තිකරුට එරෙහි නඩුවේදී ඔහු ලබන අගෝස්තු 6 වැනිදා දක්වා රිමා 27 July 2015
ආරක්ෂක රාජ්‍ය ඇමැති මල් වගාකරුවන් හමුවෙයි ‘ගම්පහ දිස්ත්‍රික්කයේ මල් වගාකරුවන්ගේ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙනයාමට මැදිහත් වෙමින් කටයුතු කරන බවත් වගා කරනු ලබන මල් විදේ 27 July 2015
‘හූ කීවේ අපේම කට්ටියක්‘ - නන්දිමිත්ර නාවුල සන්ධාන රැලියේදී තමාට හූ කීවේ මාතලේ සන්ධාන කණ්ඩායමේ අපේක්ෂකයකුගේ හා තවත් සල්ලිකාරයකුගේ පිරිසක් බවත් සංස්කෘතික හා කලා රාජ් 27 July 2015
මැතිවරණ අස්සේ කොමසාරිස් පන්සල් යයි ‘යම් පුද්ගලයකුට ලැබෙන ලොකුම ගෞරවය හැටියට තමා උගත් පාසලේ උත්සවයක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීම බවත් ඊටත් වඩා වැදගත් වන්නේ තමා ජ 27 July 2015
‘මහින්ද ආවොත් අවීචියටත් වඩා නරක අපායක් ලැබේවි‘ ජනවාරි 8 වැනිදා විප්ලවය පස්සට ගියොත් ආපසු සුදුවෑන් එන බවත් නැවත රජ පවුල්වලට දිව්‍ය ලෝකයත් ජනතාවට අපායත් නිකන් අපායක් නොව අවීචි මහ 27 July 2015
උසස් පෙළ සිසුන්ට සෙත් පතා බෝධි පූජාවක් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට සෙත් පතා පැවැත්වෙන විශේෂ ආශිර්වාද බෝධි පූජාව ජූලි 31 වැනි ඇසල පොහෝ දින පස්වරු 3 ට කො 27 July 2015
හිරේ යන්න යළි පාර කපා ගනී මොරටුව ඇතුළු ප්‍රදේශ රැසකින් සොරාගත් බව කියන පාපැදි 12ක් සමග සැකකරුවකු මොරටුවැල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය 27 July 2015
‘බලාපොරොත්තුවේ සුවඳ අලියා ළඟ‘ ශක්තිමත් ජනතා අත්තිවාරම අනිවාර්යෙන්ම ජය්‍රහණය කිරිමට එජාපය ඇතුළු රටේ ප්රජාතන්ත්රවාදය රටේ යහපාලනය අගයන සියලු බලවේග වලට හ 27 July 2015
මෛත්‍රී ජනපති එයි මෛත්‍රිපාල සිරිසේන ජනපති මාලදිවයිනේ සංචාරය නිමකර අද (27) පෙරවරු 11.20 ට ශ්‍රී ලංකාවට පැමිණියේය. 27 July 2015
දයා රාජපක්ෂගේ අවසන් කටයුතු බදාදා අභාවප්රාප්තවූ ලංකාදීප මාධ්‍යවේදී හා චිත්රකථා ශිල්පී දයා රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (29) සවස 4ට බොරැල්ල කනත 27 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026