හිටපු නිවාස ඇමැති විමල් වීරවංශ මහතාගේ පවුලේ ඥාතීන් අතර බෙදා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර සඳුදා (21) බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කැඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් රවුමක් දාලා එන්න.(හේ)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
නිකන් කඩේ යනවා වගේ කොමිසම්වලට යනවා විතරයි. කිසි පලක් නෑ (බ)
ඔක්කොම කම්බ හොරු. (බ)
ආණ්ඩුවේ නිලතල දරන පුද්ගලයන් දුෂණ වල යෙදෙනවා කියන එක සුලබ දෙයක්. නමුත් බෙහෙතකට හරි ඔවුන් නීතිය ඉදිරියට මෙහෙම ගෙන්වන්නේ පළමු වරටයි. මෙහි යම් අරමුණක් තිබෙන්න පුළුවන්. අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ජාති අලය කියන්නේ ඕකටනේ .(හේ)
මරු දේශප්‍රේමීන් .. (ම)
ගෙනියනවා අපහු එවනවා, අපි බලාගෙන ඉන්නවා, කවද ඉවර වෙයිද මේ ගෙනියන එක. (බ)