IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සරණාගතයන්ට ජනපතිගෙන් නත්තල් තෑග්ගක්

නත්තල් සැමරුම් වෙනුවෙන් යාපනයට ගිය මෛත්‍රීපාල සිරිසනෙ ජනපති මල්ලාකම් කෝනකුලම් සරණාගත කඳවුරට ද ගියේය.

සරණගාත පවුල් 200ක් පමණ 1990 සිට එහි ජීවත් වෙති.

මාස හයක් ඇතුළත සරණාගත ප්‍රශ්නය විසඳන බව ජනපති එහි දී පැවසීය.

සිරිසේන මහතා ජස්ටින් ඥාණප්‍රකාශම් යාපනය රදගුරුතුමන් හමු විය.

ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝස් අමරතුංග, ඇමැති විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර චන්ද්‍රසිරි පලිහක්කාර මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප සැපයුම සිරාජ් හසීම්)

1081447_703966959740906_1814571810_n 12399512_703966943074241_471339674_n



අදහස් (0)

සරණාගතයන්ට ජනපතිගෙන් නත්තල් තෑග්ගක්

සමන් Sunday, 20 December 2015 02:39 PM

කළගුණ සැලකීම උතුම් ක්‍රියාවක් (හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 20 December 2015 05:27 PM

ඔබතුමාගේ මේ ක්‍රියාව අගෙයි. (නි)

:       0       0

නවරත්න Monday, 21 December 2015 03:04 AM

ගොඩක් හොඳ වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 532 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site