වී කැන් සර්වයිව් සංවිධානය දෙවැනි වරට සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන පිළියන්දල මාවිත්තර සෙවන උත්සව ශාලාවේදී සෙනසුරාදා පැවැත්විණි.
පිළිකා රෝගීන්ට පිහිටවීම සඳහා පිහිටුවා තිබෙන මේ සංවිධානය ඔවුනට ඖෂධ ලබාදීම ඇතුළු විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කරයි. මහරගම පිළිකා රෝහලට මෙම ලේ ලබාදීම සිදුකැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd