වව්නියාව ත්‍රිකුණාමල පාරේ හරක් ලගිතියි කියමින් පිරිසක් කුඩාකච්චිකොඩිය කාපට් පාරේ අද (20) උද්ඝෝෂණයක් ඇරඹීම නිසා පාරේ ගමනාගමනය අඩාල විය.
වන්නියේ මහා මාර්ගවල හරකුන් ගැවසීම කෘෂිකර්මාන්තයේ ඉතිහාසය තරම් පැරැණි බවත් හරක් අයාලේ යන්නට ඉඩදීම මීට හේතුව බවත් ගැමියෝ පිරිසක් කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපාවෝ හා සිවුපාවෝ එකට පිකටින් කරන දර්ශනයක්. දේශපාලකයෙකුත් එකතු වුණා නම් අගය කියලා නිමකරන්න බැහැ (නි)
ඔබලාම තීරණය කරන්න, මේ දෙගොල්ලන් ගෙන් නියම හරක් කවුද කියන එක. (බ)
ගේ දොර වතුපිටි ගහකොළ හරක බාන සතා සීපාවා මේ සියල්ල මිනිසා සමගම ස්වභාව ධර්මයේ ස්පර්ශ උරුමයේ සහ අස්පර්ශ උරුමයේ අවියෝජනීය සහ සම්බන්ධයයි. මේ අහිංසක සතුන්ගෙන් තිරස් ජීවී කොටසක් වන මිනිසාට සිදුවන හානිය ඉතා අවමයි. මේක ඇත්තෙන්ම අනවශ්‍ය උද්ඝෝෂණයක් කියා පැවසීම වරදක් නොවේ. (බ)