මදුරන්කුලිය, මොක්කුතුඩුවාව පාර පිළිසකර කර දෙන්නැයි කියමින් මදුරන්කුලියේ සිට කිලෝමීටර් 10ක් පුත්තලම - කොළඹ මාර්ගයට පැමිණි පිරිසක් එම පාර අවහිර කරගෙන උද්ඝෝෂණයක් ඇරඹූහ.
මදුරන්කුලිය, මොක්කුතුඩුවාව පාර පිළිසකර කර දෙන්නැයි කියමින් මදුරන්කුලියේ සිට කිලෝමීටර් 10ක් පුත්තලම - කොළඹ මාර්ගයට පැමිණි පිරිසක් එම පාර අවහිර කරගෙන උද්ඝෝෂණයක් ඇරඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මිනිසුන්ගේ ඉල්ලීම් දිනාගන්නේ කොහොමද? පැත්තකට වෙලා කරන ඉල්ලීම් වලට වැඩිය මෙහෙම කළොත් තමා ලොක්කන්ට පෙනෙන්නේ. බොරු බයිලා නැතුව සංවර්ධන වැඩ පටන් ගත්තා නම් හරිනේ. (නි)
අපි හැමදාමත් රටටවෙන අගතිය ගැන හිතල වැඩ කරනවා.නමුත් මේ පාලකයෝ ජනතාවගේ දුක් ගැනිවිලිවලට ඇහුම් කන් දිම නම් අන්තිමයි.බලන් යද්දී මෙහෙම කිරීමෙන් ඇති වරදකුත් නැහැනේ.(ම)
ලොක්කන්ට ඇස් ඇරෙන්න මොනවහරි කරන්න ඕනනේ. නැතම් මිනිස්සු හැමදාම යන්නේ වලේ වැටි වැටි තමයි . වයඹ පළාතේ පාරවල් ගොඩක් කැඩිලා. මම ඉන්න කල්පිටිය සංචාරක පුරවරයේ පාරවල් නොවේ පොකුණු තියෙන්නේ.(හේ)
පාර වැසීම ඉතාමත් අසාධාරණයි ඒක නිසා බලය යොදවා සෙනග විසුරුවා හැරිය යුතුයි (බ)
ජනතාව තමන්ගේ අවශ්‍යතාව ඉටුකිරීමට පාරට බහින්න තත්වයයි මේක. අදාළ ප්‍රාදේශීය වගකියයුතු දේශපලඥයන්ට මේ අධුපාඩු නොපෙනෙන එක ඉතා කණගාටුයි. යහපාලන ආන්ඩුවෙත් මෙහෙමනං? (ස)