විශ්‍රාමික ගුරුවරියක (79) පල්ලියේදී පැහැරගෙන පැළඳ සිටි රන්බඩු සියල්ල කොල්ලකා කහතුඩුව පහළගම බදුවිල පාලම උඩ දමා ගිය ත්‍රී රෝද රියදුරකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
පාරේ ගිය පුද්ගලයකු ඇගේ බෑනාට මේ බව දන්වා ඇය රෝහල්ගත කළ නමුත් එහිදී ඇය මිය ගිය බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd