තේ කොළ කන්ටේනරය පාර මැද දොයි පස්සර ප්‍රදේශයේ සිට කොළඹ දක්වා තේ කොළ ප්‍රවාහනය කළ කන්ටේනරයක් ඉරිදා (26) රාත්‍රීයේ බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍ර 27 July 2015
ඥානාසාර හිමිට එරෙහි නඩුව කල් යයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්කි ලෙස ඇති වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමට මොරටුව 27 July 2015
වටරැක හිමිට එරෙහිව ඥානසාර හිමිගෙන් පැමිණිල්ලක් නව සමසමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ප්රකාශනය එළි දැක්වීමේ අවස්ථාවේදී එම පක්ෂයෙන් තරග කරන අපේක්ෂක වටරැක විජිත හිමි ජාතික කොඩිය සම්බන් 27 July 2015
ගඟේ නාන්නට ගිය සරසවි සිසුහු ඇදගෙන නා ගනිති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පස් දෙනෙක් හා සිසුවියක් මහවැලි ගගේ කලුගමුව ගග ආශ්‍රිතව දිය නෑමට පැමිණ අසභ්‍ය ලෙස හැසිරුණු 27 July 2015
වාද්දූවේ හරක් බණ්ඩාරගමින් හමුවෙයි වාද්දූවේදී නැතිවූ හරක් දෙදෙනකු පිළිබඳ ලද පැමිණිල්ලක් අනුව බණ්ඩාරගම අටළුගම හරක් ගාල්කර ඇති ස්ථානයකට වෙස් වලාගෙන ගිය පොලිස් නිලධා 27 July 2015
රාජිතගේ පෝස්ටර් ඇලවූ දෙන්නෙක් පොලිස් දැලේ පානදුර උතුර තොටවත්තේ ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් පැමිණ සි 27 July 2015
මග මරු පහක් රැගෙන යයි කුරුණෑගලදී ජිප් රියක් හා ත්‍රීරෝද රියක් ගැටී ත්‍රිරෝද රියේ ගමන් කළ තිදෙනෙකු මිය ගිය බව පොලීසිය කියයි. වැල්ලවදී යතුරු පැදි අනත 27 July 2015
පාසැල් බසය අනතුරේ කොළඹ ටොරිංටන් චතුරශ්‍රය අසල පාසල් බසයක් හා ජීප් රියක් ගැටී සිසුන් 17 ක් හා ගුරුවරියක තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව රෝහල් ආ 27 July 2015
රක්ෂිතය ගිනි ගනි පුත්තලම සිරම්බිඅඩිය සෙල්ලකන්දල් රක්ෂිතයේ අද රාත්‍රී ඇතිවූ ගින්නකින් අක්කර 10-15ක් පමණ විනාශ වී ඇති බව පුත්තලම පොලිස් විශේෂ කාර්ය 26 July 2015
ජනපති මෛත්‍රී මාලදිවයින් නිදහස් සැමරුමට මාලදිවයිනේ පනස්වැනි නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මාලේ අගනුවරට ගියේය. නි 26 July 2015
‘මැතිවරණය මල් වට්ටි වෙන්දෙසියක් කරගෙන‘ - ටිල්වින් ‘අපි මඩ අවලාද දේශපාලනය කරන්නේ නෑ. පොරොන්දු දේශපාලනයේ යෙදිලත් නෑ. නමුත් සමහර ප්‍රධාන පක්ෂ පුරුදු දේශපාලනයේම යෙදී ඉන්නවා. බලය ගිලි 26 July 2015
‘හමුදා ආධුනිකයාගේ මරණය සැකයි‘ දියතලාව කඳවුරේ දී සියදිවි නසා ගත් බව කියන ලහිරු රංජන නම් කැඩෙට් නිලධාරියාගේ (23) මරණය සැක සහිත බව ඔහුගේ පවුලේ උදවිය පවසති. සිය දිවි 26 July 2015
‘හොරා‘ අර්ථකථනයෙන් මහින්ද භාෂාවත් කෑවා ‘හොරා‘ යනුවෙන් අදහස් කරන්නේ ‘හොඳ රාජ්‍ය පාලකයා‘ යැයි පවසමින් සිංහල භාෂාව ද විකෘති කරන අන්දමේ ප්‍රකාශ සිදු කරමින් මහින්ද ර 26 July 2015
‘ආරක්ෂාව මදි : රට යුද්ධයකට තල්ලුවන හැඩයි‘ මෛත්‍රී - රනිල් වික්‍රමසිංහ රජය රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා අඩු මට්ටමින් සලකන බවත් අද උතුරේ නොයෙකුත් අවනීති සිදුවන බවත් පෝස්ටර් ඇලව 26 July 2015
දිසාපතින් කොළඹට කැඳවන්න හැමෝටම බෑ දිස්ත්‍රික් පරිපාලනය බාර දිස්ත්‍රික් ලේකම්වරුන් රාජකාරි සඳහා නිරන්තරයෙන් කොළඹට කැඳවීම සීමා කිරීමට ස්වදේශ අමාත්‍යාංශය තී 26 July 2015
නන්දිමිත්ර නාවුලදී හූවෙන් නා ගනී දැන් පැවැත්වෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවන නාවුල සන්ධාන රැලියට එකතුවූ ඇමැති නන්දිමිත්ර ඒකනායක මහතාට එහි සිටි පි 26 July 2015
‘වටරැක විජිත හිමියනට තාම පැමිණිල්ලක් නෑ‘ ජාතික කොඩිය සම්බන්ධයෙන් ජාතික බළ සේනාවේ සභාපති සහ නව සම සමාජය පක්ෂයේ ඡන්ද අපේක්ෂක වටරැක විජිත හිමි කළැයි කියන ප්‍රකාශය ගැන පැමිණි 26 July 2015
‘කන්න දෙනවනම් අපට බොන්න දෙනවනම් මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ‘ කොන්යැක්, බ්‍රැන්ඩි, ඉස්තරම්ම ආහාරයක් සේ සැලකෙන කැවියර් නමින් හැඳින්වෙන ලුණු දැමූ අලුත්ම මාළු බිත්තර ඇමරිකා ඩොලර් 200 ක් වටිනා වයින 26 July 2015
ජනක බණ්ඩාර මහින්දගේ දෙපා මුල වැඳ වැටේ නාවුල පොදු ක්‍රීඩාංගනයේ රැස්වීමකට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටි වේදිකාවට ගොඩ වූ හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝ 26 July 2015
උතුරු හසුන උතුරු - නැගෙනහිර ජනතාව සන්ධානගත පක්ෂ මුලිනුපුටා දැමීමට කටයුතු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා පවසයි. (ඔහු 26 July 2015
ඡන්දෙට සත්තු වත්තක් මෙවර මහ මැතිවරණයේ ඡන්ද ලකුණු දෙස බලන විට සත්වෝද්‍යානය සිහියට නැගෙන බව මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි කියයි. මැතිවරණ කොමසාරිස් මහ 26 July 2015
‘මහින්ද උසාවි යන්න සැරසෙයි‘ දේශපාලන වේදිකාවේ ඡන්ද ප්රචාරක කටයුතු කරන ගමන් තම චරිතයට අපහාස කළැයි විදේශ ඇමැති මංගල සමරවීර, රංජන් රාමනායක, නලීන් බණ්ඩාර ජයමහ, ජව 26 July 2015
බුද්ධි අංශ සාස්තරකරුවන්ගේ වැඩට බැහැලා ඡන්දයත් සමග සාස්තරකාරයන් වැසි වැහැලා වගේ පෙනේ. එහෙත් දිනූ පැත්තට හෝයියා කියන න්‍යායෙන් සාස්තර කියන්නෝ බොහෝය. මාසේ අන්තිමට රජයේ සේ 26 July 2015
මාදුළුවාවේ හිමි - රනිල් ගිවිසුම අඟහරුවාදා යහපත් දේශයක් බිහි කිරීම රමුණු කොට ගනිමින් එක්සත් ජාතික පෙරමුණ හා සිවිල් සංවිධාන අතර ගිවිසුමකට අත්සන් තැබීම අඟහරුවාදා (28) පෙරවරු 9.30ට 26 July 2015
‘මෛත්‍රී මහින්දට අගමැතිකම දේවි‘ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දී මෙරටට වසරකට ආනයනය කළ එතනෝල් ප්‍රමාණය වත්මන් රජය මාස 6ක් තුළ ආනයනය කර ඇතැයි එක්සත් ජනතා නිද 26 July 2015
මගමරු ඉසුරු අහිමි කරයි ඕස්ටේ්රලියාවේ ඩාර්වින්හි සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් දෙදෙනෙකු හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආර 26 July 2015
‘සල්ලි ගන්න එපාලු : ගත්තට කමක් නෑලු‘ රාජපක්ෂ රජය පාසල්වල මුදල් අයකර රිසිට් ලබානොදීමත්, මෛත්‍රී රජයෙන් මුදල් ලබාගෙන රිසිට්පත් නිකුත් කිරීමත් සැබෑ වෙනසක්දැයි පෙරටුගා 26 July 2015
සුපිරි කඩේ කඩා කිරි බී කජු කයි කොට්ටාවේ සුපිරි වෙළඳසළකට මහ රෑ ඇතුළුවූ හොරකු පළතුරු කා කිරි බී සුදු ගම්මිරිස්, ගොරකා, කජු ආදිය සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 26 July 2015
මත් උවදුර පිටුදකින්න පාගමනක් මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ පාගමනක් සිවිල් ආරක්ෂක බලකායේ මෙහෙයවීමෙන් අම්පාර නගරයේදී පැවැත්විණි. අම්පාර එච්.එම්.වීරසිංහ ක්& 26 July 2015
රජගලතැන්න පුරාවිද්‍යා රජ දහනක් අමිපාර දිස්ත්‍රික්කයේ උහන ඓතිහාසික රජගලතැන්නේ දාන ශාලවට ආසන්නයේ තිබු ගල් පාත්‍ර අසල කැණිමි මේ දිනවල සිදු කැරෙයි. පාත්‍ර දෙක ග 26 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026