රජරට ප්‍රදේශ රැසකට අද පෙරවුරුවේ සිට ඇද හළෙන වර්ෂාව හේතුවෙන් පොලොන්නරුවේ ලොකු කුඩා වැව් රැසක් වාන් දමන්නට පටන්ගෙන ඇතැයි වාරිමාර්ග නිලධරයෝ කියති. මින්නේරිය සහ කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු ද විවෘත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සහරට විදුලිය ගැන බිය වියයුතු නැත. (නි)