ආගම්වාදී,ජාතිවාදී හෝ වර්ගවාදී අසමගිකම් හා සතුරුබව ඇතිකරන ප‍්‍රකාශ,කි‍්‍රයා හෝ හැසිරීම් දක්වන පුද්ගලයින්ට වසර දෙකක සිර දඩුවම් නියම කළ හැකිවන පරිදි දණ්ඩ නීති සංග‍්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහයට සංශෝධන සිදුකිරීමට ඉදිරිපත්ව තිබෙන පණත් කෙටුම්පත අනුව කටයුතු නොකිරීමට රජය තීරණය කර තිබෙන බව නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd