ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් ගෙන්වන ලදැයි සැකකෙරෙන කොකේන් මත්කුඩු ග්රෑම් 191 ක් ත්‍රීරෝද රථයකින් රැගෙනයමින් සිටි දෙදෙනකු මන්නාරම පේසාලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තලෙයිමන්නාරම සිට මන්නාරම නගරයට මත්කුඩු ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් ගැන මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදනා අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවටගත් කොකේන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තුනකට ආසන්න බවත්, තවත් සැකකරුවකු ඇල්ලීමට පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd