එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ලාම්පුතෙල් ලීටර පහේ කෑන් දෙකක් සිය ජිප් රියේ ඉදිරිපස තබාගෙන අවුත් එය ද සමග පාර්ලිමේන්තු සභාවට යද්දී අත්අඩංගුවට ගෙන ඒ බව කතානායක කරු ජයසූරිය මහතාට පැමිණිලි කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය සහකාර පොලිස් අධිකාරී සහකාර
භූමිතෙල් වැඩි ද්‍රව්‍යයක් පිළිගත් හැකි හේතුවක් නැතිව අධි ආරක්ෂක කලාපයට රැගෙන ඒම බරපතල වරදක් බව නීති අංශ කියයි. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් එම ද්‍රව්‍ය ගෙනා පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට ද හැකියාව ඇතැයි නම හෙළි කිරීමට අකමැති නීතීඥයෙක් කීවේය.
සුරේෂ් මහතාගේ මෙම ක්‍රියාව ප්‍රදර්ශනාත්මක ක්‍රියාවත් බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ කිසිම ප්‍රදර්ශනාත්මක බවක් නැහැ. (නි)
භූමිතෙල් ඉක්මනට ගිනිගන්නේ නැහැ. පෙට්‍රල් ගෙනාවා නම් ඉවරයිනේ. අනෙක ඕක මොකට ඔතනට ගෙනාවද? ගෙදර ගිහින් ගිනිතියාගන්න තිබුනනේ. (නි)
ලීටර පහේ කෑන් දෙකක්ම ගෙනාවේ මොකද දන්නෙ නැහැ. (නි)
අම්මෝ! ඇඟ හිරිවැටෙනවා මේවා ඇහෙනකොට (නි)
ඇත්තටම ගිනිතියා ගන්නවා නම් ඕක ඇතුළට තෙල් ගෙනියන්න ඕනෑද? (නි)
මෙයාලා දන්නවා කොහොමත් භූමිතෙල් ගෙනියන්න බැහැ කියලා. ඇත්තටම මැරෙන්න ඕනෑ වුණා නම් වස කුප්පියක් හංගාගෙන ගිහිල්ලා බොන්න තිබුනනේ. (නි)
ගිනිතියාගන්න කෙනා පාර්ලිමේන්තුවට මේවා අරගෙන ගියේ අනිවාර්යෙන්ම ප්‍රතිඵලය මොකක්ද කියලා දන්නා නිසයි. නැත්නම් ගිනිතියාගන්න වෙන වෙලාවක් ඇත්තෙම නැද්ද? පුදුම ආදරයක්නේ මිනිසුන්ට තියෙන්නේ. (නි)
අනේ අපේ මහජන නියෝජිතයෝ! (නි)