සිය ගරාජය ඉදිරිපිට මැණික් ඒබ්බූ වු රන් ඔටුන්ක් ඇති බවට සිහිනෙන් දැක එය ගැනීමට ගිය ගරාජ් හිමියකු, කපුවකු ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගරාජය ඉදිරිපිට විශාල වළක් ද හාරා ඇත. එයින් ගොඩගත් බව කියන යම් පාෂාණ විශේෂයක් ද පූජා භාණ්ඩ ද පොලිස් බාරයට ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ඉඩමේ වළක් හාරලා මොනවා ගොඩ දැම්මත් ඒකට කාටවත් ඇති ප්‍රශ්නය මොකක්ද? අනෙක පුරාවිද්‍යා ප්‍රදේශයකුත් නොවෙයි නම්. මේ නීති වෙනස්කරන්න අවශ්‍ය නැද්ද? (නි)
තමන්ගේ පෞද්ගලික ඉඩමේ ඇති දේවල් තමන්ට අයිතිය නැද්ද? (නි)
හීනය සැබෑ වෙලානේ! (නි)
අනේ ඉතින් පොලිසිය එනවා හීනෙන් දැක්කේ නැද්ද? (නි)
කූඩුවෙදී මැණික් ඔටුන්න ලැබෙන්න ඇතිනේ. අපේ ලංකාවේ මිනිස්සු පුදුම ජාතියක්. මේවට වෙන මොනවා කියන්නද? (නි)
අනේ මෙහෙමත් කපුවෝ...! මේ වගේ අයට අහුවන අය තාමත් අපේ රටේ ඉන්නවානේ.... (නි)
මොන බොරුද? ඔය කියන සියල්ල ලැබිලානේ. පෙනෙන්නේ නැද්ද ?ලොකු මැණික් ගල් දෙකක් තිබෙනවා (නි)
ඔය විදිහටම මැණික් ඔටුන්නක් දාගන්න බලාගෙන හිටපු කෙනෙක් පහුගිය ජනවාරි 8 වැනිදා අකුලාගෙන ගෙදර ගියා. (බ)
පොලිසිය දාල කළානම් වැඩේ කෙරෙනවා. (බ)
ලංකාවේ ඉන්න අපි ගොඩාක් අය දන්නේ නැහැ රටේ නීතිය. තමන්ගේ ඉඩමේ ..එහෙම නිදන් ..මැණික්..වටිනා ඛනිජ ..කළු ගලක් වුනත් කඩන්න බැහැ ඒ අදාළ ..තැන් වලින් අවසර නොගෙන...එයයි ලංකාවේ නිතිය ..වෙනත් රටවලත් ...ඒ වගේ නීති තියනවා ..මැද පෙරදිග රටවල් වල එහෙම තෙල් වල හිමිකම තියෙන්නේ ඒ රජයට ඒ වගේ (බ)
මේක මාර වැඩක්නේ. තමන්ගේ ඉඩමේ වළක් හාරන්නත් බැරිද? (නි)
දැන් සිහින සැබෑවෙලා ඇති (නි)