දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට දොඩංගොඩ බලා ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් හෝමාගම පොලිස් වසම ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගෙන ඇතැයි පොලිසිය කියයි.
ගිනි ගැනීමෙන් කැබ් රියේ ඉදිරිපස කොටසට හානි සිදුව ඇතැයි සඳහන්ය.
අනතුර සිදුවන අවස්ථාවේ රථයේ සිට ඇත්තේ රියදුරු පමණක් බවද ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන් වාහනයක් වෙන්න පුළුවන් මේක (නි)
දැන් ලංකාව කියුබාව වගේ වෙන්න යන්නේ. අලුත් කාර් එච්චර ගණන්. පරණ ඒවා හද හදා දුවන එක තමයි එකම උත්තරය. (නි)
ඔව්... හේවා ඒකත් ඇත්ත. (නි)