- හොරණ - නවීන ජීප්රථයකින් පැමිණ හොරණ විද්‍යාරතන රජමහා විහාරය අසළ ඉඩමක නිදන් හාරමින් සිටි බවට සැකපිට පුද්ලයන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි. ඔවුන් සන්තකයේ තිබී මැණික්ගල්, කඩු, හක්ගෙඩි, සෙම්බු සහ ඩීවීඩී යන්ත්‍රක් ද සීටී තැටි කිහිපයක් ද පොළොව හෑරීමට ගන්නා උපකරණ රැසක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
- මුන්දලම - මුන්දලමේ පිහිටි සිය නිවස අසළ තලංගම වැවේ දිය නෑමට ගිය පුද්ගලයකු (56) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd