ඉන්දියාවේ දිල්ලි අන්තර්ජාතික චිත‍්‍රපට උළෙලේදී වසරේ හොදම චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍රවූ ‘භවතරණය.‘ චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ දේවින්ද කෝන්ගහගේ මහතාට උපහාර පිදීමේ උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී ජාතික චිත‍්‍රපට සංස්ථාවේ මැදිහත්වීමෙන් සංවිධානය කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd