ගෝලීය කාලගුණ විපර්යාස නිසා අනාගතයේ යාපනය අර්ධද්වීපය මුහුදට යට වීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයින් පෙන්වා දී තිබෙන බව උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී. අයින්ගරනේෂන් මහතා පැවසීය.
සුනාමි ව්‍යසනයෙන් මිය ගිය පිරිස් සිහි කරමින් පැවැත්වීමට නියමිත වැඩසටහනක සංවිධාන කටයුතු සඳහා පැවැති රැස්වීමක දී ඔහු මේ බව කීවේය.
සුනාමිය නිසා 40000කගේ පමණ ජීවිත අහිමි වූ බව ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන් වෙනම කොටසක් පාලනයට ඉල්ලන්නේ....? ඒක තමයි කියන්නේ, කවුරු කොහේ හිටියත් අවසානය මරණය බව දැනගෙන සමගියෙන් ජීවත්වුණා නම් නේද හොඳ??? (නි)
මේ මොනවද ඒ ගමන සිද්ධවෙන්න යන්නේ? (නි)
මානව හිමිකම් යයි ද? (බ)
බයවෙන්න එපා ඇමැතිතුමෝ ජයලලිතා, වයිකෝ ඉන්නවානේ. ඔයාලා ආදරෙන් බලාගනිවි (බ)
අනේ මන්දා මේවට මොනවා කරන්නද කියලා (නි)