ලංගම බසයක පාපුවරුවේ ගමන් කළ පුද්ගලයකු (57) අවිස්සාවේල්ල කොළඹ පාරේ මිරිස්වත්ත දුම්රිය පොළ ඉදිරිපිට දි බසයෙන් එළියට විසිවී එම බසයේ ම රෝදයකට යටවී මියගොස් ඇතැයි පොලිසිය කියයි. බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd