විල්පත්තුව, සිංහරාජය සහ යාල වනෝද්‍යාන අතුළු මෙරට ස්වාභවික වනාන්තර විනාශයට විරෝධය පා පරිසර සංවිධාන එකමුතුව සංවිධායන කළ පාගමනක් හා විරෝධතාවක් අද නෙළුම් පොකුණ ආසන්නයේ දී පැවැත්විණි. කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිටින් ආරම්භ වූ මෙම පාගමන නෙළුම්පොකුණ දක්වා ගමන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම වනාන්තරයක්ම අපි ආරක්ෂා කළයුතුයි (නි)
ඔබේ උත්සාහයට අපෙන් සුබ පැතුම්! (නි)
හොඳ වැඩක් (නි)
ඔබ හොඳ ගමනක් යන්නේ. කරුණාකර දේශපාලඥයින් මීට ගාවාගන්න එපා (නි)
ඇත්තටම මේ වනාන්තර විනාශය මෙහෙම ඉදිරියටත් කළොත් අපිට මොන මොන ප්‍රශ්න වලට මුහුණදෙන්න වෙයිද දන්නෙ නැහැ (නි)
මේවා හොඳ වැඩ. පසුගිය ඡන්දය බැලුවත් අපේ රටේ හොඳ අවබෝධයක් ඇති තරුණ කොටසක් ඉන්න බව වැටහෙනවා. ඔවුන් පාට, පක්ෂ ,ජාති ,ආගම් වලින් මිදී මිනිසාගේ පොදු යහපත වෙනුවෙන් කැපවෙනවා (නි)
සුබ පැතුම්! දේශපාලුවන් විසින් විනාශකළ, විනාශ කරමින් සිටින පරිසර පද්ධතිය රැකගැනීමට ඔබට දිරිය ශක්තිය සහ ස්වභාව ධර්මයාගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා! (නි)
සුබ පැතුම්! ඔබ හොඳ ගමනක් යන්නේ. කරුණාකර දේශපාලඥයින් මීට ගාවාගන්න එපා (නි)
අපි අපේ වන සම්පත ගැන අවධානයෙන් සිටිය යුතුයි (බ)
පරිසරය විනාශ කලොත්..ගහකොළ සතා සිව්පාව විනාශ කලොත්... අපි ඉදිරියටත් විදි බහිනවා.(හේ)
ජය වේවා. අපිත් ඔබ සමඟමයි. (නි)
ප්‍රශ්නයක් නැහැ. දැන් රජය යටතේ පරිසරයට අබ පියල්ලක තරමකින්වත් හානිවෙන්න දෙන්නේ නැහැ. (නි)
නිර්භීතව ඉදිරියට යන්න (නි)