ජේ.ආර්.ජයවර්ධන හා පේ‍්‍රමදාස යුගවල රජරට එක්සත් ජාතික පක්ෂ බලකණුවක් වූ ඒ.එම්.එස්.අධිකාරී (80) අද (19) කොළඹදී අභාවප‍්‍රාප්ත විය.
1965 දී කැකිරාව ගම්සභාපති ලෙස දේශපාලනයට පිවිසි ඔහු ජයවර්ධන හා පේ‍්‍රමදාස ආණ්ඩුවල රජරට නියෝජනය කළ නායකයෙක් විය.
උප ඇමැති හා ඇමැති පදවි රැසක්ද ඔහු හෙබවීය.
හිටපු පළාත් සභා ඇමැතිනී රාණි අධිකාරි ඔහුගේ බිරිඳයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජරට ජනතාවට කවදාවත් එතුමා අමතක වෙන්නේ නැහැ. එතුමා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස මෙන්ම අමාත්‍යවරයෙකු ලෙසද මහඟු සේවයක් ඉටුකළා. එතුමාට මම නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නි)
මොහුට නිවන් සුව පතමු (නි)
නිවන් සුව ලැබේවා! (නි)
ඒ කාලේ රජරට නමගිය දේශපාලඥයෙක් (නි)
ඔබට නිවන් සුව! (නි)
උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ.... මරණයක් කොටා ඇත නළලේ... (නි)
කළ හොඳ නරක පමණක් ගෙනයාවි (නි)
මගේ සාතිශය සංවේගය! (නි)
නිවන් සුව ප්‍රාර්ථනා කරනවා! (නි)
කණගාටුදායක පුවතක් (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නම්. (නි)
මෙලොව සෑම මනුස්සයෙක්ම , සත්වයෙක්ම මෙලොව හැර යනවා . අපි හැමෝම තම තමන්ගේ මට්ටම අනුව මෙලොවට වැඩදායක යමක් කල යුතුමයි. අද රට මේතැන තියෙන්නේ පහුගිය කාලේ හිටපු , විශ්‍රාම ගිය දේශපාලකයන්ගේ ක්‍රියා කලාපය අනුවයි.ඔබට නිවන් සුව. (අ)
අපි මොනවා කළත් අන්තිමට ඉතිරිවෙන්නේ අඩි හයේ හයේ වළක් විතරයි. මෙය දැනගෙන ජීවත්වුණොත් ප්‍රශ්න ගොඩක් අඩුකර ගන්න පුළුවන්. ඔබට නිවන් සුව! (නි)