කොටගල ප්‍රාදේශීය රෝහලේ සිටි රෝගියකු වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය මූලික රෝහලට රැගෙන යමින් සිටි ලොරියක් තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ දී පෙරළීමෙන් එහි රියදුරා ද තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝගියාට මොකද උනේ... (ර)
ගමගේ කොහොමද එහෙම කියන්නේ? (නි)
කර්මය නම් මහා පුදුමයකි. එය රජාගේ සිට දිළින්දා දක්වාද. සියලු සතුනටම පොදු වූ දෙයකි. මගහැරීමට නම් මේ සක්වලෙහිම තැනක් නොමැත. (බ)
මේ අසීලාචාර රියදුරාට දෙන දඩුවම මොකද්ද? (හේ)