රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමේ පළමු පියවර ලෙස ජනවාරි මාසයේ සිට මූලික වැටුපට රුපියල් 2500ක් එකතු කරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමේ පළමු පියවර ලෙස ජනවාරි මාසයේ සිට මූලික වැටුපට රුපියල් 2500ක් එකතු කරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අනිත් අයට? ඒ වගේම රැකියාවක් නැති අයට? ඔවුන්ට මොකද වෙන්නේ? (නි)
දැන් හැමෝම රජයේ රැකියාවන්ට යයිද දන්නෙ නැහැ (නි)
වැටුප් වැඩිකරනවා කිව්වා නම් ඇති අපේ රටේ මිනිසුන්ට. ලැබෙන්නේ 2030 වුණත් ප්‍රශ්නයක් නැහැ. (නි)
නියමයි. ජයවේවා! (නි)
දැන් එතකොට විශ්‍රාමිකයන්ට ඔවුන්ගේ වැටුපට එකතුකර තිබෙන දීමනා වලින් කොටසක්වත් මුලික වැටුපට එකතුකරන්නේ නැද්ද? (නි)
එහෙනම් තව බඩුමිල වැඩිවෙයිද දන්නෙ නැහැ (නි)
මගේ දැනගැනීමට අහන්නේ. කවුරුහරි කියනවද පසුගිය ආණ්ඩුවෙන් රජයේ සේවකයින්ට වැටුප් කීයකින් වැඩිකළාද කියලා. ඔය කෑගහන අයගෙන් අහන්නේ. බොර තෙල් මිල අඩුවෙලාලු. ඒ සහනයත් ජනතාවට දෙන්නලු. එයාලගේ කාලයේත් තෙල් මිල අඩු වුණානේ. ඒ සහනය ගියේ කාටද? (නි)
මේක වෙන ක්‍රමයකින් අයකරගන්නවද දන්නෙ නැහැ (නි)
පෙරේරා කියන්නේ රැකියා නැති යටත් පඩි වැඩි කරන්ඩ කියලද? ඔබ සාම්ප්‍රදායික විපක්ෂය වගේ. මොකක් හරි කොනක් අල්ලගන්නවා.ඉදිරියේදී රැකියා බිහිකරනවා කිවුවේ එකට තමයි. අවුරුදු පහකට ආව රජයක් මාස තුනෙන් ඔක්කොම කරන්ඩ ඕනේ නැහැ. (බ)
මේ වැඩේ නම් හොඳ වැඩක් (හේ)