ශී‍්‍රලංකා සමසමාජ පක්ෂයේ 80 වැනි සංවත්සරය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා ශ‍්‍රවනාගාරයේදී අද (18) පැවැත්විණ.
හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා සමසමාජ පක්ෂයේ දේශපාලන ඉතිහාසය පිළිබඳ කතාවක් සිදුකළේය.ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා වමේ දේශපාලනය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් පැවැත්වූයේය.
හිටපු කතානායක චමල් රාජපක්ෂ,ඩිව් ගුණසේකර,වාසුදේව නානායක්කාර,දිනේෂ් ගුණවර්ධන,උදය ගම්මන්පිල ඇතුළු දේශපාලඥයින් රැසක් මේ අවස්ථාවට සහභාගීව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd