ආණ්ඩුව අය වැයේ වෙනස්කම් කළේ විපක්ෂ මන්ත්‍රීන්ගේ විරෝධතා හමුවේ නොව වෘත්තීය සමිතිවල වැඩ වර්ජන නිසා යැයි වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියයි.
විපක්ෂ මන්ත්‍රීන්ගේ විරෝධතා නිසා අය වැය වෙනස් කළ බවට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ජල්ලජා නැති කතා පවසතියි ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ අයවැයට විරුද්ධව කතාකලේ කවුද ? වෘත්තිය සමිතිද ? ඒ නිසා මේකේ අයිතිය තනිව ගන්න හදන්න එපා. සමගියෙන් කටයුතු කරලා ඉල්ලීම් දිනාගන්න බලන්න .(හේ)
දැන් මේ අය හිතන් ඉන්නේ එහෙමද?(හේ)
ආණ්ඩුව හැමෝටම බයයි, වැඩියෙන්ම බය මහින්දට, දොස්තරලා ගේ වෘත්තීය සමිතියට (බ)
එ් කියන්නේ ආණ්ඩුව දුවන්නේ මේ අයගේ සද්දෙටද?(හේ)
මෙයා ගිය උඩක්.(හේ)
මේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)
බල්ලෙක් ගිය උඩ. (බ)
ඔයා කළේ සටන පාවාදුන් එකයි,විපක්ෂයට තමයි රජය බය වුනේ. (බ)
මේ වගේ මහත්වරු හිතන් ඉන්නේ ඡන්දෙ දුන් එවුන් ගොනාට අන්දන්නනම් එ්කේ ප්‍රතිපල ලබන ඡන්දෙන්ම ලැබෙයි. (බ)
තමන්ගේ වර්ජනය පාවාදීල දැන් මෙහෙම කියනවා. (කෞ)
හිතාගෙන ඉන්නේ මහජනයා යනු කවුරුන් කියාද..? (නි)
මම මුල ඉදලම හිතුව මෙයා ආණ්ඩුවේ කෙවට්ටයෙක් කියල. මුදලට වැඩ කරන ජනතාව පවා දුන්න කම්කරු නායකයකු ලෙස ඉතිහාස ගත වෙනවා. (කෞ)
කොහොමහරි කමක් නැහැ වැඩේ වුණා නම් (නි)
පාර්ලිමේන්තුවේ දැන් විපක්ෂයේ ඉන්න මන්ත්‍රී ගණන කියද ? අය වැය වැඩි ඡන්ද කියකින් සම්මත වුණාද ? මේවට උත්තර දැනගෙන විපක්ෂය ගැන කතා කරමු (බ)
වෘත්තීය සමිති නායකයෝ ඕනෑතරම් වැරදි පාරේ ගිය අවස්ථාත් අපි අසා තිබෙනවා. (නි)
එහෙනම් ඔබතුමන්ලාම ආණ්ඩුව බාර ගත්තනම් හරිනේ.(හේ)