ඇමැතිවරයෙකි. ඔහුගේ අලුත් නිවසේ වැඩ ඉවරවී නැත. ඔහු කොළඹ පැමිණි විට හා කඳුකරයට නොයන විට නතරවීම සඳහා රජයේ බංගලාවක් ලබාගැනීමට සමත් විය.
ඔහු අලුත් ගෙට ගියේය. එහි ආගන්තුකයෙක් සිටී. ඒ නාග රාජයෙකි. ගෙට අරක්ගත් නාගයා පළවා හැරීමට ගත් උත්සාහය අසාර්ථක විය. රජයේ බංගලාවට පැමිණ සිටින මේ ආගන්තුකයා ඉවත් කිරීමට ඇමැතිට උපදෙස් කිහිපයක්ම ලැබිණි.
ඉන් එකක් වනුයේ තොවිලයක් නැටීමය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙට අරක්ගත් නාගයාට පාඩුවේ එයාගේ නවාතැනේ ඉන්න ඇරලා ඇමතිට වෙන ගෙයක් හොයාගෙන යන්න කියලා තවම කවුරුවත් කිවුවේ නැද්ද? (නි)
වෙලා තියෙන්නේ ඕකෙ අනිත් පැත්ත වෙන්න බැරිද? නයි හාමිගේ ගෙට ඇමතිතුමා ගිහින් වෙන්නත් පුළුවන් (නි)
අපරාදේ! එතුමාට තිබුනේ විරුද්ධ පක්ෂයේ මුගටියෙක් ගෙදර තියාගන්න. එතකොට නයි මුගටි ගුටිකෙළිය බලාගෙන එතුමාට පුළුවන් පාර්ලිමේන්තුවේත් ඒ කතාව කියන්න. (නි)
ඉත්තෑවාගේ ගෙදරට කබල්ලෑවා රිංගලා වාගේ (ම)
නයා එලවන්න තියන ලේසිම ක්‍රමේ තමයි ඇමති තුමාට නයා ඉස්සරහ ඉදගෙන දේශපාලන කතාවක් කරන්න කියන එක. එතකොට ඇමතිතුමා අරින නයි දැක්කම "අපි මොන නයිද කියලා' ලැජ්ජාවට නයා පෙනේ පොලවේ ගහගෙන මැරෙනවා, ෂුවර්. (ස)
නයා දෙපයෙන් ඇමතිතුමාගේ ගෙදරට බලෙන් රිංගා ඇත (බ)