ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍යවේදීන්ට නොමිලේ ස්මාර්ට් ජංගම දුරකථනයක් හා පහසු ඇමතුම් පැකේජයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇතැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය විවාදයේ කාරක සභාවට එක්වෙමින් ඔහු එසේ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යවේදින් කියන්නේ පාපැදියෙන් ගිහින් වරු ගණක් ඉදලා පත්තරේට ලියලා පුංචි මුදලක් ගන්න අහිංසක අය. (ර)
මට නම් හිතෙන්නේ ඔය තෑගි බෝග නොගෙන ඉන්න එක ඇඟට ගුණයි. (ර)
මේක තාම අදහසක් පමණයිනේ. කිසි කෙනෙකුට දීලා නැහැ නේද? (නි)
බයිසිකල් දෙන කතාව යට ගියා වද්ද. (ර)
ස්මාර්ට්,විතරද කන්න බොන්නේ කොහොමද ? (ම)
මේක හරි පුදුම වැඩක් නේ. මාධ්‍යවේදියෝ විතරද ලංකාවේ ඉන්නේ. අනික ටෙලිකොම් ඇමැතිට මාධ්‍යවේදීන් ගැන තියෙන කැක්කුම මොකක්ද. එයාගේ හොඳම ලියාගන්න වෙන්න ඇති. කලින් ජනාධිපති තුමත් මාධ්‍යවේදීන් මෙල්ල කර ගත්තා ලැප්ටොප් මෝටර් බයික්ස් දීල. (බ)
අපේ මිනිස්සුන්ටත් මාර ප්‍රශ්න තියෙන්නේ අම්මප,මොකක් හරි දෙනවා කිව්වාම අහනවා හොද ලියව ගන්නද දෙන්නේ කියල,දුන්නත් වැරදි නොදුන්නත් වැරදි මාරම මිනිස්සු ජාතියක් ඉන්න රටක් තමයි ලංකාව කියන්නේ ,අර මුලින් අදහස් දාල තියෙන උඩම දෙන්න ගැනයි මං මේ කිව්වේ (අ)