සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරීන්ගේ සංගමය අද (18) පෙරවරුවේ බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේ සිට සෙත්සිරිපය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබිණි.
සමෘද්ධි බැංකු ඉතිරිකීරීමේ බැංකු සමග ඒකාබද්ධ නොකරන ලෙසත්, සමෘද්ධි අරමුදල සුළං විදුලිබලයට එකතුකර නොගන්නා ලෙසත් ඔවුහු රජයට බල කළහ.
ජායාරූප හා විඩියෝ එච්.ලාහිර්






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතන්න තිබුණා නේද කොළඹට කිරි ගමට කැකිරි කාලයක් ඇතිවෙනවා කියලා (නි)
මේ ගොල්ලෝ මින්පෙර පිටකොටුවේත් මහපාරේ ඇවිද්දා නේද? දැන් මේ වැස්සේ තෙමි තෙමී ඇවිදිනවා. (නි)
සමෘද්ධිය තමන්ගේ පවුලේ දේපලක් කියල වියදම් කරපු උදවියත් ඉන්නවා දැක්කම හැමතැනින්ම හිනා යනවා . (අ)
ඕවා හිතන්න තිබුණේ කලින් (නි)
බලනකොට හැමතැනම උද්ඝෝෂණනේ.... (නි)
ඉස්සර නම් උද්ඝෝෂණ වලට ලැබුනේ මොනවද? (නි)