අනුරාධපුර කඩ පනහේ රාත්‍රී සමාජශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවේ පසුවන 35 දෙනෙක් අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය විසින් ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
ඉරෝෂන් රණසිංහ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වේ. ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබළෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd