වව්නියාව කුඩාකච්චිකුඩියේ නිධන් හෑරීමට කොළඹ හා අවට ව්‍යාපාරිකයන් පිරිසකට අනුබල දී පරීක්ෂණ අඩාල කළැයි සැකපිට වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක හා හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පරීක්ෂක සුජීව ප්‍රියදර්ශන වීරසිංහ වව්නියාව වැඩබලන මහේස්ත්‍රාත් එන්.අරුණගිරිනාදන් මහතා විසින් අද යළිත් ලබන 12 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මෙම නඩුවෙන් චෝදනා ලැබූ ව්‍යාපාරිකයන් පිරිස මීට කලින් වරද පිළිගෙන දඩ ගෙවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)