හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ස්වාධීන රූපවාහිනියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ දැන්වීම් නොමිලේ පළ කිරීමේ සිද්ධියට වගකිවයුත්තකු නොවන බවත් අවශ්‍ය නම් ඔහු සාක්කිකරුවකු කළ හැකි බවත් පවසමින් බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසම ඔහු මුදා හළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිකමක් අත පේන මානේ වගේ....(ම)
වැරැද්දක් කර නැත්නම් නිදහස් කරාට කමක් නැහැ. (ර)
අනේ මන්දා බලා ඉන්න අපිට එපා වෙනවා. (ර)
දැන් ඉතීන් අයවැයට පක්ෂව ඡන්දය දෙන්න තමා වෙන්නේ (අ)
ගොඩක් දේවල් මෙහෙම තමා. (ර)
දැන් නඩුහබ ප්‍රශ්න ඔක්කොම ඉවරද එතකොට? (නි)
ඒකනේ අපි කිවුවේ, සත්‍යය කවදාහරි දිනනවා කියලා (නි)
නියමයි. ජයවේවා! (නි)