IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පරිවාසයේ දරුවන්ට නාට්‍යයක් නොමිලේ

පරිවාස ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් 250 දෙනකු සඳහා ‘ලෝරන්ස්ගේ මනමාලී’ වේදිකා නාට්‍යය සෙනසුරාදා කොළඹ 7 ලයනල් වෙන්ට්  රඟහලේදී නොමිලේ පෙන්වීමට යයි.

ලබන වසර සඳහා දරුවන්ට අවශ්‍ය පොත්පත් පරිත්‍යාග කිරීමට ද ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍ය කණ්ඩායම එදින කටයුතු යොදා ඇතැයි එහි රඟන ජනප‍්‍රිය රංගන ශිල්පිනී දුලීකා මාරපන පැවසුවාය. දරුවන්ගේ දැනුම වර්ධනය හා රසවින්දනය උදෙසා සමාජ සත්කාරයක් ලෙස මෙම නාට්‍යය සුජීව පි‍්‍රයාල් යද්දෙහිගේ නිර්මාණයක් වන ලෝරන්ස්ගේ මනමාලී නාට්‍ය සවස 3.30 ට හා සවස 7.00 ට වේදිකාගත කිරිමට නියමිතය.

Lowrancege_Manamali



අදහස් (0)

පරිවාසයේ දරුවන්ට නාට්‍යයක් නොමිලේ

කමල් Friday, 18 December 2015 04:09 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site