පසුගිය මාස එකොළහ කාලයේ දිවයින පුරා ඩෙංගු රෝගීන් 27697 දෙනෙකු වාර්තා වු බවත් 54 දෙනෙකු මිය ගිය බවත් වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය කීයන්නීය.
සමස්ත රෝගීන්ගෙන් 50% ක් බස්නාහිර පළාතෙන් ද එම ප්‍රමාණයෙන් 30 % ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු බවත් ඇය පවසයි.
පසුගිය දෙමාසයේ ඩෙංගු රෝගීන්ගේ පැහැදිලි වැඩීවීමක් දක්නට ලැබෙන බව පලිහවඩන මහත්මිය සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd