යතුරු පැදියකින් ආ තිදෙනකු නාගොඩ ග්‍රාමීය බැංකුවෙන් රුපියල් 82,500ක් හා රන් පවුම් 4ක් කොල්ලකා පළා ගිය බව පොලිසිය පවසයි.
එක් පුද්ගලයකු මුහුණු ආවරණයක් පැළඳ සිටි බවත් සේප්පුවේ යතුර උදුරාගැනීමට ගත් උත්සාහය අසාර්ථකවූ බවත් බැංකු ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අභියෝග කරනවා ලංකාවේ ඕනෑම බැංකුවක් මංකොල්ල කන එක සුළු දෙයක්. ඒවායේ ආරක්ෂකයන් කරන්නේ වෙන වැඩ. සමහර බැංකුවල උදේට සල්ලි මිටි පිටින් ගණන් කරන්නේ අපි ඉස්සරහ තියෙන මේසේ උඩ තියල. ආරක්ෂකයන් පැත්තක වෙන වැඩ. (අ)