කොටි සංවිධානයේ අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම හා ත්‍රස්ත ක්‍රියාවන්ට උපකාර කිරීමේ චෝදනා මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි කොටි සැකකරුවකුට බරපතල වැඩ සහිත මසක සිර දඬුවම් හා වසරක පුනරුත්ථාපනයක් ලබාදීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු සී.විශ්වලිංගම් මහතා නියෝග කළේය.
කොටි සංවිධානය ත්‍රස්ත ක්‍රියා සඳහා යොදාගත් ගිනි අවි ක්ලේමෝ බෝම්බ පුපුරණ ද්‍රව්‍ය සහ අත් බෝම්බ සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත 2008 දෙසැම්බර් 19 වැනිදා ආර්.ක්‍රිෂ්ණකාන්තන් (38) මේ නඩුවෙන් චෝදනා ලබයි.
ඔහු වරද පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි දේවල් වලටත් අවුරුද්දක් විතර හිරේ යවනවා. මේකට නම් මාසයයි (නි)
මෙයාවත් නිදහස් කරාවි නේද.? (ර)
අපි බලාගෙන ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා ඉදිරියට (නි)
මාසෙන් හැදෙයි ..අනේ මෙහෙමත් මෝඩ රටක් ... ඉස්සර කොටි හින්ද වුන විනාශේ මතක නැති හැටි ...(බ)
අමල් බලාගෙන හොඳේ! (නි)
එයාට මාසයයිද? (නි)
කේ.පී ට මොකද වෙන්නේ එතකොට? (නි)
අමල් හරියට කියවන්න, වසරක පුනරුත්ථාපන කාලයක් කියල තමා තියෙන්නේ. (අ)
අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)