උගුල් අටවා හෝ වෙඩි තබා මුවන් , ගොනුන් , ඌරන් වැනි සතුන් මරා කතරගම, ගෝතමීගම,වල්ලිමාතාගම, රන්මිණිතැන්න,ගොනගංආර,තිස්සමහාරාමය ප‍්‍රදේශයන්හි කිලෝව රුපියල් 350 ක් වැනි මුදලකට අලෙවි කරන බවත් මෙම වන සතුන් විශාල ලෙස දඩයම් කරනු ලබන්නේ බුත්තල කතරගම මාර්ගයේ ඇති යාල අංක 03 කලාපයට අයත් ප‍්‍රදේශ වලින් බවත් වනජීවි ආරංචි කියයි.
බුත්තල කතරගම මාර්ගයෙන් වනයට ඇතුළු වන දඩයම්කරුවන් වන සතුන් දඩයම් කර වාහන වලින් බෙදා හරින බව ගැමියෝ කියති.
බුතත්ල, කතරගම මාර්ගයේ රාති‍්‍ර කාලයේ නිතර වන සීමාවේ පැය ගණන් නතර කර තිබෙන අයුරු දැක ගත හැකි බව ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී එකට ආරංචිය විතරක් ආවහම ඇතිද ? මේවා නවත්තන්න මුකුත් කරන්නේ නැත්ද ? අපි නම් අහලා තියෙනවා වනජීවී එකේ මහත්තුරුන්ට නම් දඩ මස් වල අඩු පාඩුවක් නෑ කියලා. (බ)
මේ මිනිසුන්ට යන්න වෙනම අපායක් මැවෙයි (නි)