නාඋල නගර මධ්‍යයේ පිහිටි බැංකුවට ඇතුළු වී මුදල් කොල්ලකෑමට තැත් කළ අයකු (25) අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.
ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් බත්තරමුල්ල සුපිරි නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකාරවරිය ඇතුළු කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගුවන් යාත්‍රා අංගනයෙන් අද (16) පෙරවරුවේ නොහඳුනන පුද්ගලයකු මීලිමීටර් 9 ක පමණ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව ගුවන් සේවා ආරක්ෂක අංශ පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපේ රටේ මිනිසුන්ගේ හපන්කම්... (නි)
මෙහෙමත් ගැහැණු! (නි)