හානියට පත් ත්‍රී රෝද රියක් වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාගැනීම සඳහා බොරු වාර්තාවක් නිකුත් කිරීමට රුපියල් 30,000 ක් ඉල්ලා රුපියල් 20,000 ක් ලබාගත් බව කියන හපුතලේ පොලිසියේ උප පරීක්ෂකවරයෙක් දෙසැම්බර් 29 වැනිදා තෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd