2015 වසරේ මුල බෙදා හැරීමට ගෙනා පාසල් නිල ඇඳුම් කට්ටල ලක්ෂ 12 ක් තවමත් ඔරුගොඩවත්ත අධ්‍යාපන සේවා අමාත්‍යංශයට අයත් ගබඩාවක ඇතැයි ද එහි වටිනාකම රුපියල් විසිතුන් කෝටි හැට ලක්ෂයක් පමණ බවද ලංකා ගුරු සංගම් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසුයේ මෙම නිල ඇඳුම් තොගය නියමිත ප්‍රමිතියෙන් තොර නිසා ඒවා නොබෙදූ බවයි. එම රෙදි ආනයනය කළ සමාගමට මුදල් නොගෙවීම හෝ ආපසු බාරදීම දැනට සිදුකළ හැකි බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු බාල නම් ආපසු දෙන්න තිබුණනේ (නි)
කෝ එතකොට මේකට වගකිවයුත්තා? (නි)
යහපාලන ආණ්ඩුවෙන් වෙළඳපළෙන් රෙදි ගන්න වවුචර් දෙද්දී මොකටද රෙදි ගෙනාවේ? ඕක ෂුවර් එකටම පහුගිය ආණ්ඩුවෙන් ගෙනා රෙදි තොගයක් වෙන්න ඇති (නි)
මේ ගැන කාට කියන්නද?(හේ)
ඕවගෙන් කොමිස් අරගෙන ඉවර නිසා දෙන්න බැහැ නේද ? අපි දැනගත්ත වවුචර් වලට විරුද්ධ වෙන කොට .ඊලග ඡන්දෙට සිල්රෙදී වලට තමයි ගන්න වෙන්නේ .(හේ)
අර රෙදි බෙදන්න ඕනෑම කිව්වේ මේ ටික බෙදන්න වෙන්නැති නේද ? ආපසු බාරදෙන්න අවුරුද්දක් ?(හේ)
බාල ඇදුම් කට්ටල ගෙන්වපු එකෙනා ගෙන් අය කරගන්න (හේ)
වවුචර දෙනකොට හුඟදෙනෙක් දැඟලුවේ ඇයි කියලා දැන් තමයි තේරුම් යන්නේ. (නි)
මේවායින් යම් ප්‍රයෝජනයක් ගන්න බැරිද? (නි)
අනේ මෙහෙමත් නාස්තියක්? (නි)