රාජගිරිය ඩඩ්ලි සේනානායක මාවත අසල ඇළකට අද (16) අලුයම මෝටර් රථයක් වැටී ඇතැයි පොලිසිය කියයි.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැකකරති.
දොඹකර ආධාරයෙන් මෝටර් රථය ගොඩට ගත් අතර මව හා පුතා මෝටර් රියේ සිට ඇති අනතුරින් කිසිවකුට හානියක් සිදුවී නැතැයි කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් දකිනකොටත් ඇඟ කිළිපොලා ගියා (නි)
කොළඔ ඇළක් නම් බලන්න දෙයක් නෑ. ඇළට බැහැපු ළමයව ජීවාණුහරණය කරල ගන්න වෙයි (ම)
අයහපත් කාලගුණය කියල ප්‍රවේශමෙන් වහනය පදවන්න ඕනි.මේ රටවල් සීතල අයිස් හිම වැටෙනවා .එත් වාහන යනවා .(ම)
අයහපත් කාලගුණය කෙසේ වෙතත් හොඳ පියෑබිල්ලක් පියාඹලා තියෙන හැඩයි (ම)
වාහනයේ කාර්මික දෝසයක් නොවේ නම් රියැදුරාට නින්දයාම අනතුර හේතුව වෙන්න බැරිද? (ම)
ජයවික්‍රම , නින්ද ගිහින් නෑ මෙයාලාට මොරටුවේ කට්ටියක් මෙයාලා වැස්ස නිසා වාහනය එහා පැත්තට කපලා පාර කියලා හිතලා එකයි වෙලා තියෙන්නේ (ම)
මට පෙනෙන්නෙ හරි ලස්සනට රිය පදවා තිබෙන බවයි. ඉස්සර මමත් ඔය වගේ. දැන් නම් හොඳයි. (නි)
දෙන්නටම අනතුරක් නොවූ එක ගැන දෙවියන්ට ස්තුති වන්ත වෙනවා , (ම)
ඇති ඔයින් බේරුනා... (නි)
අර ඉස්සර බෝම්බයක් පිපිරුනාම එතනින් ඈත්වෙනවා වෙනුවට එක ළගට දුවන,අලියෙක් කුලප්පු වෙලා හිටියොත් දරුවොත් වඩාගෙන එ්ක බලන්න ලගට ඇවිත් පෑගිලා මියයන මිනිස්සු ඉන්න රටක දොඹකරයෙන් බරක් උස්සන තැනත් අස්සට ඇවිත් බලන් ඉන්නවා. ඕවා පැත්තට පෙරලෙන්න ඉඩ තිබෙන නිසා එසේ නොකළ යුතුය. මේවා දැනුවත්කර ජිවිත හානි අඩුකළ හැකි උදවියත් රටේ නැත. එන්න එන්නම අනතුරු වලින් මිය යන ගණන ඉහල යන්නේ එම නිසාය. (බ)