ගමන් මලු දැඩි පරීක්ෂාවට ලක් කිරීමට විරෝධය පාමින් කටුනායක ගුවන්තොටුපළේ
රේගු නිලධරයන් පැය දෙක හමාරක් තිස්සේ ගෙනගිය වර්ජනය අද (16) පස්වරු 2.35 ට අවසන් වූ බව රේගු ආරංචි කියයි.
මේ වර්ජනය නිසා ගුවන් ගමන් 9ක් පමාවූ අතර එම ගමන් පමාවී පිටත්වීම ඇරැඹිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාල තියෙන කොමෙන්ටු මේක කියවලාද දන්නේ නෑ දාල තියෙන්නේ.ඔව් ගමන් මලු පරීක්ෂාවට ලක් කළාට කමක් නැ. ්එකෙන් පීඩාවට පත් වෙන්නේ අසරණ ගුවන් මගීහු.පැය තුනකට කලින් ආපු ගුවන් මගීහු දැන් එන්න වෙනවා පැය 6 කට කලින්. අනික ඉලොක්ට්‍රිනික් ලෙස ඔය බඩු බලනවා.ආයේ මොනා බලන්නද වෙන වෙනම (බ)
මේ තරම් අනුන්ගෙන් හොරකම් කරන විදේශ මුදල් කටින්ම ඉල්ලන අය වෙනත් රට වල නැත .මොවුන්ගේ සේවා මුරය හමාර වූ විට මොවුන්ව දැඩි ලෙස පරීක්ෂා කළ යුතුයි .මොවුන් ඉන්න තැන්වල තව කැමරා හයි කරන්න (බ)
තමන් සුද්දනම්, මොකටද විරුද්ධ වෙන්නේ..? (බ)
දෙඩි පරික්ෂාවට විරුද්ධ වන්නේ මොකද ? තමන්ගේ රාජකාරිය හරියට රාජකාරී වෙලාවේ කරනවානම් , විරුද්ද වන්න දෙයක් නෑනේ (ම)
ඒ කියන්නේ කාගේ කාගේත් කිල්ලෝට වල ටික ටික හුණු තියෙනවා කියලද ?(හේ)