මෙරට සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයයන්ට සුවිශේෂී මෙහෙවරක් කළ වයස අවුරුදු 60 ඉක්මවූ කලා ශිල්පීන් 301 දෙනකු වෙනුවෙන් ‘කලා භූෂණ‘ සම්මාන පිරිනැමීම මහරගම තරුණ සේවා සභා රඟහලේදී පැවැත්විණි.
31 වැනි වර සංවිධානය කළ කලා භූෂණ රාජ්‍ය සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සංස්කෘතික අමාත්‍ය එස්.බී.නාවින්න මහතා එක්විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගේ සුබපැතුම්.! (ර)
ඇගයීම් සිදු කළ යුතුයි.(හේ)
මේවා වැදගත් ආදර්ශ (නි)
අපෙන් සුබ පැතුම්! (නි)